A delivery fee can be charged at the time the goods reach your doorstep!

No products in the cart.

Return to shop

Badiee Saffron

රු 1,440.00

🌷Original Saffron🌷

ලස්සන වෙන්න සිහින දකිනවද? මනාලියක් විමට සැරසෙන ඔබටත් ලස්සන දරුවෙක් පතන ගර්භණී ඔබටත් බොහෝ දෙනාගේම ඉල්ලිම මත Saffron🌺

👉🏻ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.

📌100% සාර්ථක ප්‍රතිඵල සහිත අරාබි රටවල රූමතියන්ගේ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..

🖊Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..
🖊සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..
🖊Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..

📌Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා

🖊ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)
🖊කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..
🖊හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
🖊ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්
🖊මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
🖊හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි
🖊මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..
🖊ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
🖊විශ බීජ නාශකයකි
🖊දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
🖊දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
🖊සුවබර නින්දකට මග පාදයි
🖊සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
🖊අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
🖊Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ
🖊ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..
🖊Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..

📌1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන් ..

📌මේක භාවිතා කරන්නත් හරිම ලේසියි

📌ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දිනපතා උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..

📌ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..

📌ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි  2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි  15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..

📌මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..

කිසිම අප්‍රසන්න රසයක් නැහැ..

📌සති දෙකක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා..

Category:

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.