A delivery fee can be charged at the time the goods reach your doorstep!

No products in the cart.

Return to shop

Shop

Showing 61–90 of 99 results

  • Uluhal Cologne

    රු 575.00

    ඔබත් සේම පීනසය නිසා පීඩා විදින කෙනෙක්ද..?

    ස්වභාවික උලුහාල් හා දෙහි සාරයෙන් නිපදවන ලද උළුහාල් Colong හිසෙහි බර ගතිය දවස පුරා පවතින හිසරදය සමනය කරයි..🤗
    එමෙන්ම හිස්හොරි වදයටද හොදම විසදුමක්.

    🖤..ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..🖤

    Head Massage සදහාද භාවිතා කළ හැකිය..🌺

    Add to cart
  • Spa Salt

    රු 805.00

    🌺 SPA SALT 🌺

    ඔබේ සම දීප්තිමත් කරමින් සමට මනා පෝෂණයක් ලබා දෙමින් පැහැපත් කිරීම මේ මගින් සිදුවේ.
    Spa salt භාවිතා කිරීම තුළින්

    ☑️සමයේ ඇති අඳුරු තැන් ඉවත් කරයි
    ☑️සැමට දීප්තිමත් පෙනුමක් ලබාදෙයි
    ☑️සම පැහැපත් කරයි
    ☑️මැරුණු සම ඉවත් කරයි
    ☑️සමට සුමුදු බවක් ලබාදෙයි

    අත් යට, දනහිස්, වැලමිට, ඉකිලි ප්‍රදේශ සදහා විශේෂයි 💌

    සතියකට දෙවරක් භාවිතා කිරීම මඟින් ඔබට වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට හැකිය.

    300g

    Select options
  • Banjara’s Multani Mitti Face Pack

    රු 750.00

    🔴Banjara’s Multani Mitti Face Pack
    (මුල්තානි මිට්ටි)

    මුල්තානි මිට්ටි කිව්වම ඔයාලා ගොඩාක් අය දැනටමත් ඒ ගැන දන්නවා ඇති..
    අපි අපේ මුහුනට පාවිච්චි කරන ගොඩාක් face pack කෘතීම රසායනික ද්‍රව්‍ය අඩන්ගු නිශ්පාදන… ඒ නිසා ඒවා හැම සමකටම එකම විදියට ප්‍රතිපල ගෙනදෙන්නෙ නෑ.. 😔😔
    නමුත් ස්වාභාවික දේවල් වලින් ඕනිම සමකට එකම විදියේ ප්‍රතිපල ලබා දෙන්න පුලුවන් 😍😍😍

    මුල්තානි මිට්ටි කියන්නේ ඒ වගේ 100%ක් ස්වාභාවික ඉන්දියාවේ විතරක් තියෙන ඉතාමත් වටිනා පස් විශේෂයක්.❤❤
    මේ මගින් ඉන්දියාවේ මෙන්ම මුලු ලෝකෙම රූපලාවණ්‍යය ද්‍රව්‍ය බොහෝමයක් නිශ්පාදන කරනු ලබනවා..

    මේ මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන බලමු…

    🌻 ඕනෑම සමකට හොදින් ගැලපේ.
    🌻සම පිරිසිදු කරයි.
    🌻 කුරුලෑ ලප කැලැල් අවම කරයි.
    🌻 සම පැහැපත් කරයි.
    🌻 සම සිනිදු කරයි.

    ☘️100%ක් ස්වාභාවික නිශ්පාදනයක් නිසා කිසිම බයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්

    🔴 ප්‍රතිපල සහතිකයි

    🔴පවතින තත්ත්වය මත තොග සීමිත බැවින් අදම ඇනවුම් කරන්න.

    Add to cart
  • Glowing White Night Cream

    රු 1,495.00

    සති දෙකෙන් නිරෝගි ලස්සන රන්වන් සමක් ලබාගන්න ඔබත් කැමතියිද..🤗 Glowing white Night Cream සති දෙකකින් ඔබේ සම පැහැපත් කරයි…❤ කාන්තා පිරිමි දෙපාර්ශවය සදහාම සුදුසුයි..🤗

    පවතින තත්ත්වයත් සමග Glowing white cream සීමිත ප්‍රමාණයක් පමණයි දැනට අපි සතුව තිබෙන්නේ. ඉදියෙදි ගෙන්වන Cream වල මිල ගනන් වලද වෙනසක් සිදුවිය හැකි බැවින් දැනට තිබෙන cream වලින් ඔබටත් අවශ්‍ය නම් අදම වෙන්කරවා ගන්න…❤️

    Add to cart
  • Gluta Vitamin C Body Lotion

    රු 3,335.00

    දින 3න් සුදු වෙන්න
    එක්වරක් භාවිතා කර මූණ වගේම ඇඟත් හරියට සුදු කරගන්න. ප්‍රතිඵල සහතිකයි.

    ලොව වැඩි ඉල්ලුමක් ඇති GLUTATHIONE නිශ්පාදනයක් වෙන මෙම Beauty Lotion වල අඩංගු ග්ලුටතයන් සහ විටමින් C මගින් සමේ මෙලනින් නිපදවීම පාලනය කරමින් අනිවාර්ය සුදුවීමක් සතියක් වැනි කෙටි කාලයකින්.

    ◾කළු ලප, දුඹුරු ලප ඉවත් කරයි.
    ◾සම රැලි වැටීම අවම කරයි.
    ◾සම වියළීම සම වයසට යාම අවම කරයි.
    ◾අත් යට, දණ හිස්, වැලමිට, කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කරයි.
    ◾Vitamin C බහුල නිසා සම එල්ලා වැටීම රැලි වැටීම නවතා දමා අකලට වයස් පෙනුම නවතා දමා සම සුසිනිදු කරයි.
    ◾SPF 50+ UVA සහ UVB සම හිරු කිරණින් දැඩි ලෙස ආරක්ෂා කරයි.
    ◾Bleaching or රසදිය අඩංගු නොවේ.
    ◾අතුරු ආබාධ කිසිවක් නොමැත.

    300ml
    Made in Thailand
    Gluta Vitamin C Bodylotion

    භාවිතය:
    දවසට එක් වරක් හෝ දෙවරක් සම මත ගල්වා සම්භාහනය කරන්න. දින 7න් පැහැදිලි වෙනසක්.
    මාස දෙකකට පමණ ප්‍රමාණවත්වේ.

    අඩංගු ද්‍රව්‍ය:
    Glutathione, Vitamin C, Vitamin E, Mineral Oil, Aqua, Stearic Acid, Cetyl Alcohol, Glycerin, Fragrance, Metht l Paraben, Benzoate

    😊😊😊😊😊

    Add to cart
  • St Dalfour Gold Glutathione Ultra White Beauty Lotion

    රු 2,130.00

    ඉන්ජක්ෂන් තුළ අඩංගු ග්ල්ටතයෝන් සහ විටමින් c මේ තුළ අඩංගු බැවින් සමෙහි මෙලනින් වර්‍ණකය පාලනය කරමින් අනිවාර්ය සුදුවීමක් සතියක් වැනි කෙටි කාලයකින්.

    පාවිච්චි කිරීමට පටන් ගත් දවසේ සිටම ප්‍රතිඵල ලැබෙන බැවින් ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබුණු පසු දිනපතා ආලේප කිරීමට අවශ්‍ය නැත.දිනපතා ආලේප කිරීම තුලින් ඔබේ වර්ණය දිනෙන් දින වැඩි වේ.🤗🥰පැහැදිලි වෙනසක් අනිවාර්යෙන්ම දවස් 10 යෙන්.

    Add to cart
  • AHA Serum

    රු 980.00

    ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?Aha Serum

    හැමෝම කැමති තමන්ගේ සම පෝශනීයව පැහැපත් කරගන්න.

    ඔබට මුහුණට වගේ මුලු සිරැරටම මෙම සිරම් එක භාවිතා කල හැක.

    ඔබගේ face cream එකේ හා bodylotion එකේ ප්‍රතිඵල 10ගුණයකින් වැඩි කර ගැනීමට මෙම සිරම් එක මගින් පුලුවන් .

    සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා Aha serum භාවිතා කරන්න..

    Aha Serum භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි
    🔺 ස්වාභාවික Aha
    🔺කෝමාරිකා සාරය
    🔺 විටමින් e
    🔺 කොලැජන්
    🔺 විටමින් B3
    🔺 alpha arbutin

    මේ සියලුම දේ මගින් ඔබගේ සම
    🔺පැහැපත් කරයි
    🔺 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
    🔺 සමේ රැලිවැටීම් නවතයි
    🔺 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

    ඔබ දැනටත් භාවිතා කරන (බ්ලීචින් අඩංගු නොවන) ක්‍රීම් එකට මෙයින් බින්දු කිහිපයක් එකතු කොට පාවිච්චි කිරීම ප්‍රමාණවත්
    දහවල් හා රාත්‍රි කාලයේදී භාවිතා කල හැකිය.

    Add to cart