A delivery fee can be charged at the time the goods reach your doorstep!

No products in the cart.

Return to shop

How To Payments

💛 Can you tell me how to get this item?
We will send you the item(s) you order via courier service within 3-10 business days after receiving payment to our bank account. However, the given number of days may change depending on the current pandemic situation.

💛 භාණ්ඩය එවන්නෙ කොහොමද?
ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩ(ය) අපගේ බැංකු ගිණුමට ලැබුණු පසු දින 3 සිට 10 දක්වා කාලයක් තුළ කුරියර් සේවාවක් හරහා ඔබ ළඟටම පිටත් කර එවනු ලැබේ. නමුත් පවතින වාතාවරණය හමුවේ ලැබීමට ගතවන දින ගණන වෙනස් වීමටද විය හැකිය.

💛 What are the payment options?
Place your order by clicking the “Place Order” button and depositing the money into the bank account mentioned on the next page or the bank account mentioned in the email you receive at your email address.

💛 කොහොමද මුදල් ගෙවන්නේ?
ඔබ විසින් “Place Order” බට්න් එක ක්ලික් කිරීමෙන් පසු පිවිසෙන පිටුවෙහි හෝ ඔබගේ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් පණිවිඩයේ සඳහන් කර ඇති බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්න.

💛 Once the money is deposited, how do you know?
When the money is deposited, send a copy of the slip to the following email address. Send a screenshot if you transfer money online.
Mention the relevant “Order Id” when sending an email.

💛 කොහොමද මුදල් තැන්පත් කරපු ගමන් ඔබලා දැනගන්නෙ?
මුදල් තැන්පත් කරපු ගමන් ඔබට ලැබෙන ස්ලිප් එකේ පින්තූරයක් පහත සඳහන් ඊමේල් ලිපිනයට ලැබෙන්න සලස්වන්න. ඔන්ලයින් මුදල් තැන්පත් කරනවානම් එහි ස්ක්‍රීන්ෂොට් එකක් අමුණා එවන්න.
ඊමේල් එකක් එවන විට ඔබට අදාළ “Order Id” එකද සඳහන් කර එවන්න.

Please be Noted:

  • You will be charged for the courier fee, the courier fee is not included in the price of the items. The average courier fee is Rs.250/ =.
  • Email – support@webta.lk

සැළකිය යුතුයි:

  • භාණ්ඩවල මිළ සඳහන් කිරීමේදී කුරියර් ගාස්තුව ඇතුළත් කර නොමැති අතර කුරියර් ගාස්තුව ඔබ විසින් ගෙවීමට සිදුවනු ඇත. සාමාන්‍යයෙන් කුරියර් ගාස්තුව රු. 250/= ක් පමණ වේ.
  • Email – support@webta.lk